Day: February 28, 2021

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙල්බන් හි බස් රථ රියදුරන් ලෙස නව ඉනිමක් ආරම්භ කරයි!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සුරාජ් රන්දිව්, චින්තක ජයසිංහ සහ සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩකයෙක් ලෙස කළ Weddington Mwayenga අද වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි බස් රථ රියැදුරන් ලෙස සේවය කරමින් නව ඉනිමක් ක්‍රීඩා කරන බවට ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ඔස්සේ පල කල වැඩසටහනක සඳහන් වූවා. මේ ඕස්ට්‍රේලියාවේ 9News ආයතනය විසින් ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ වැඩසටහනයි..  

Read More »