Search

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙල්බන් හි බස් රථ රියදුරන් ලෙස නව ඉනිමක් ආරම්භ කරයි!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සුරාජ් රන්දිව්, චින්තක ජයසිංහ සහ සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩකයෙක් ලෙස කළ Weddington Mwayenga අද වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි බස් රථ රියැදුරන් ලෙස සේවය කරමින් නව ඉනිමක් ක්‍රීඩා කරන බවට ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ඔස්සේ පල කල වැඩසටහනක සඳහන් වූවා.

මේ ඕස්ට්‍රේලියාවේ 9News ආයතනය විසින් ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ වැඩසටහනයි..

 

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »