Day: February 23, 2021

විකෘති කොවිඩ් ප්‍රභේද හමුවේ ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියා මාර්ග

බ්‍රිතාන්‍යය ඇතුළු ලොව රටවල් කිහිපයකින් විකෘති කොවිඩ් නව වෛරස් ප්‍රභේද හමුවීමත් සමග ශ්‍රී ලංකාවේද මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. කරුණු 3ක් පිළිබඳව අවධානය යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සිදුවෙමින් ඇති ප්‍රමාදයන් වහාම නිවරැදි කළයුතුව ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

Read More »