Day: February 13, 2021

වික්ටෝරියානු ප්‍රාන්තයේ දැඩි අවදානම් ස්ථාන ලැයිස්තුවට අලුතින් ස්ථාන 7ක් එක් වේ.

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයේ එක් කොරෝනා රෝගියෙකු වාර්තා වූ අතර කොරෝනා නිරාවරණ ස්ථාන ඇතුලත් ලැයිස්තුවට පහත සඳහන් ස්ථාන 7 එකතු වී ඇත​. මේවා Hotspot ලෙස වර්ගීකරණය කර ඇත. පහත දක්වා ඇති ස්ථාන සඳහා ගිය ඕනෑම අයෙකු වහාම හුදෙකලා විය යුතු අතර COVID-19 පරීක්ෂණයක් සිදු කර​ දින 14 ක් හුදෙකලා විය යුතුය. Function venue, 426 Sydney Rd, Coburg පෙබරවාරි 6 වන සෙනසුරාදා රාත්‍රී 7.14 ත් රාත්‍රී 11.30 ත් අතර Coates Hire Werribee, Hoppers Crossing පෙබරවාරි 8

Read More »