වික්ටෝරියානු ප්‍රාන්තයේ දැඩි අවදානම් ස්ථාන ලැයිස්තුවට අලුතින් ස්ථාන 7ක් එක් වේ.

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයේ එක් කොරෝනා රෝගියෙකු වාර්තා වූ අතර කොරෝනා නිරාවරණ ස්ථාන ඇතුලත් ලැයිස්තුවට පහත සඳහන් ස්ථාන 7 එකතු වී ඇත​. මේවා Hotspot ලෙස වර්ගීකරණය කර ඇත.

පහත දක්වා ඇති ස්ථාන සඳහා ගිය ඕනෑම අයෙකු වහාම හුදෙකලා විය යුතු අතර COVID-19 පරීක්ෂණයක් සිදු කර​ දින 14 ක් හුදෙකලා විය යුතුය.

Function venue, 426 Sydney Rd, Coburg පෙබරවාරි 6 වන සෙනසුරාදා රාත්‍රී 7.14 ත් රාත්‍රී 11.30 ත් අතර

Coates Hire Werribee, Hoppers Crossing පෙබරවාරි 8 වන සඳුදා උදේ 6.45 සිට උදේ 7.30 දක්වා

Caltex Woolworths, Hoppers Crossing පෙබරවාරි 8 වන සඳුදා උදේ 6.40 සිට උදේ 7.15 දක්වා

Stowe Australia in South Melbourne පෙබරවාරි 8 වන සඳුදා උදේ 10.30 සිට පෙ.ව. 10.45 දක්වා

පෙබරවාරි 9 වන අඟහරුවාදා මෙල්බර්න් ගුවන්තොටුපලේ සිට Broadmeadows දුම්රිය ස්ථානය දක්වා 901 බස් මාර්ගය පස්වරු 1.02 සිට දහවල් 1.49 දක්වා

පෙබරවාරි 9 වන අඟහරුවාදා දහවල් 1.25 සිට පස්වරු 1.59 දක්වා Craigieburn දුම්රිය (Broadmeadows දුම්රිය ස්ථානය සිට Glenroy දුම්රිය ස්ථානය දක්වා)

පෙබරවාරි 9 වන අඟහරුවාදා පස්වරු 1.35 සිට පස්වරු 2.17 දක්වා 513 බස් මාර්ගය (Glenroy දුම්රිය ස්ථානය Eltham දෙසට)

සම්පූර්ණ ලැයිස්තුව සඳහා වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න. (https://www.dhhs.vic.gov.au/case-locations-and-outbreaks-covid-19)

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »