Day: February 7, 2021

ලොව පුරා email සහ password බිලියන ගණනක් සොරකම් කරද්දී ඔබේ email ලිපිනය පරිස්සම් කර ගත යුතු ආකාරය​​!

අන්තර්ජාලය හරහා දත්ත සොරකම් කිරීම් හේතුවෙන්​ පරිශීලක නාම (usernames) සහ මුරපද(passwords) බිලියන ගණනක් නිරාවරණය වේ. මෙය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සොරකම්වලින්​ එකක් වන අතර​ ඊමේල් සහ මුරපද යුගල බිලියන 3.2 ක් අන්තර්ජාලය හරහා නිරාවරණය වී ඇති බවට සඳහන්. මෙලෙස දත්ත සමුදායන් නිරාවරණය වී ඇත්තේ කුමක් දැයි තවමත් පැහැදිලි නැත. නමුත් සයිබර් නිවුස් විසින් පැහැදිලි කලේ ලොව පුරා ඊමේල් සහ මුරපද මෙම දත්ත ගබඩාවට අඩංගු බව පවසයි. විශ්ලේෂකයින් පවසන්නේ මෙම සොරකම් කිරීමේ බලපෑම පෙර නොවූ විරූ

Read More »