ලොව පුරා email සහ password බිලියන ගණනක් සොරකම් කරද්දී ඔබේ email ලිපිනය පරිස්සම් කර ගත යුතු ආකාරය​​!

අන්තර්ජාලය හරහා දත්ත සොරකම් කිරීම් හේතුවෙන්​ පරිශීලක නාම (usernames) සහ මුරපද(passwords) බිලියන ගණනක් නිරාවරණය වේ.

මෙය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සොරකම්වලින්​ එකක් වන අතර​ ඊමේල් සහ මුරපද යුගල බිලියන 3.2 ක් අන්තර්ජාලය හරහා නිරාවරණය වී ඇති බවට සඳහන්.

මෙලෙස දත්ත සමුදායන් නිරාවරණය වී ඇත්තේ කුමක් දැයි තවමත් පැහැදිලි නැත. නමුත් සයිබර් නිවුස් විසින් පැහැදිලි කලේ ලොව පුරා ඊමේල් සහ මුරපද මෙම දත්ත ගබඩාවට අඩංගු බව පවසයි.

විශ්ලේෂකයින් පවසන්නේ මෙම සොරකම් කිරීමේ බලපෑම පෙර නොවූ විරූ විය හැකි බවයි. විශේෂයෙන් මිනිසුන් එකම ගිණුම් සහ මුරපද, ගිණුම් කිහිපයක් සඳහා භාවිත කරන්නේ නම් එය වඩාත් අවදානම් බවට සඳහන්.

මිනිසුන් බහු මුරපද භාවිතා කර ඒවා නිරන්තරයෙන් වෙනස් කිරීම ඉතා වැදගත් වන බව විශ්ලේෂකයින් පවසයි.

තවද​,​ එකම මුරපද නැවත භාවිතා කිරීමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස් දී ඇත​.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »