Day: January 31, 2021

ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා එන්නත් ලබා ගැනීමට වෛද්‍ය සායන වෙත යාමට අවශ්‍ය නොවේ.

ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා වෛද්‍ය සායන කරා යාමට අවශ්‍ය නොවනු ඇත​. ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් රට පුරා ඇති ඔසුසැල් දහස් ගණනකින් ලබා ගත හැකි වේ. ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඩොලර් මිලියන 200 ක මෙම​ යෝජනා ක්‍රමය ප්‍රකාශයට පත් කළේය. එහි අර්ථය වනුයේ කොරෝනා එන්නත් ඕස්ට්‍රේලියාව පුරා වෛද්‍ය සායන, රෝහල් සහ ෆාමසි ඇතුළු ස්ථානයන් ගෙන් ලබා ගැනීමට කටයුතු සලසනු ඇත​. ෆෙඩරල් රජය විසින් ඔස්ට්‍රේලියාව පුරා පිහිටා ඇති ප්‍රජා

Read More »