Day: January 19, 2021

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කල පුද්ගලයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වඩා 20 ගුණයකින් වැඩි බවට වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කල පුද්ගලයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වඩා 20 ගුණයකින් වැඩි බවට වාර්තා වේ. පසුගිය වර්‍ෂය තුල කොරෝනා වයිරස් සෞඛ්‍ය නියෝග කඩ කල පුද්ගල ප්‍රමාණයන් පිළිබඳව කල සමීක්‍ෂණයකින් පිළිබිඹු වී ඇත්තේ වික්ටෝරියානුවන් 20 ගුණයකින් නිව් සවුත් වේල්ස් වැසියන්ට වඩා නීති කඩ කල ඇති බවකි. ඒ අනුව පසුගිය වසර තුල වික්ටෝරියානු පොලීසිය විසින් මෙවැනි දඩ මුදල් 40,000ක් නියම කර ඇති අතර නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් නිකුත් කර ඇත්තේ දඩ මුදල් 2000ක්

Read More »

මෙල්බර්න් දේපල මිල ගණන් වසර 20 කට වැඩි කාලයක් තුළ විශාලතම වැඩිවීම වාර්තා කරයි!

මෙල්බර්න් දේපල මිල ගණන් වසර 20 කට වැඩි කාලයක් තුළ විශාලතම වැඩිවීම වාර්තා කරයි! මෙල්බර්න් දේපල මිල ගණන් වසර 20 කට වැඩි කාලයක් තුළ විශාලතම වැඩිවීම වාර්තා කර තිබේ. මෙලෙස නිවාස මිල ඉහල යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අඩු පොලී අනුපාත සහ ඉහළ ඉල්ලුම බවයි වාර්තා වල සඳහන් වන්නේ. පළමු වතාවට මෙල්බර්න් හි නිවාසවල සාමාන්‍ය වටිනාකම ඩොලර් 900,000 ඉක්මවා ඇති බව වික්ටෝරියා හි රියල් එස්ටේට් ආයතනයේ දෙසැම්බර් වාර්තාවේ දත්ත පෙන්වා දෙයි. මෙහි මධ්යන්යය අගය​ සැප්තැම්බර්

Read More »

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක්!

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක්! ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඔවුන් එමගින් යහපත් ප්‍රථිපල අත්පත් කර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ. හමුදා පුහුණුවක් මගින් ජනතාව නීතිගරුක වන බවත් එම යෝජනාව සිදුකලේ රටේම යහපතට බැවින් පුහුණුවට කවුරුත් බියක් ඇතිකර නොගත යුතු බවයි අමාත්‍යවරයා

Read More »

මෙල්බන්හි පැවැත්වීමට නියමිත​ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය හා සම්බන්ධ මුළු කොරෝනා රෝගීන් ගණන 6 දක්වා ඉහළට!

මෙල්බන්හි පැවැත්වීමට නියමිත​ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය හා සම්බන්ධ මුළු කොරෝනා රෝගීන් ගණන 6 දක්වා ඉහළට! මෙල්බන්හි පැවැත්වීමට නියමිත​ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට පැමිණි එක් ක්‍රීඩකයෙකු ඇතුළු තවත් කොරොනා වෛරස් සිද්ධීන් හතරක් අලුතින් වාර්තා වී ඇති අතර තරගාවලිය හා සම්බන්ධ මුළු කොරෝනා රෝගීන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇත​. සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ සනාථ කළේ නව රෝගීන් වයස අවුරුදු 30 ට වැඩි පිරිමින් තිදෙනෙකු සහ වයස අවුරුදු 50 ට වැඩි

Read More »