Day: January 17, 2021

එමිරේට්ස් විසින් ඕස්ට්‍රේලියාව වෙත​ සිය ගුවන් ගමන් අත්හිටු වද්දී විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා ෆෙඩරල් රජය විසින් විශේෂ ගුවන් සේවාවක් අරඹයි! 

එමිරේට්ස් විසින් ඕස්ට්‍රේලියාව වෙත​ සිය ගුවන් ගමන් අත්හිටු වද්දී විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා ෆෙඩරල් රජය විසින් විශේෂ ගුවන් සේවාවක් අරඹයි!  විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ගුවන් ගමන් 20 ක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බවට පසුගිය දා නිවේදනය කර ඇත​. මෙම තීරණයට හේතු වී ඇත්තේ අන්තර්ජාතික ගුවන් සමාගමක් වන එමිරේට්ස් විසින් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට සිය ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුවය​. මේ හේතුවෙන් බලාපොරොත්තු

Read More »