Day: December 17, 2020

ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර සහ ආයෝජන වීසා බලපත්‍රවල වෙනස්කම් සිදු කෙරේ.

ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර සහ ආයෝජන වීසා බලපත්‍රවල වෙනස්කම් සිදු කෙරේ. Changes to Australia’s business and investment visas. ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජන වැඩසටහන (BIIP) යටතේ ධාරාවන් නවයක් පැවතුන අතර එම අගය හතරක් දක්වා සරල කරනු ඇති අතර සුදුසුකම් සඳහා අවශ්‍ය වෙනස්කම් ද​ සිදු කරනු ඇත. ආගමන, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය Alan Tudge පැවසුවේ මෙම වෙනස්කම් ප්‍රධාන අංශ සඳහා ආයෝජනය කිරීමටත් ඕස්ට්‍රේලියානු රැකියා උත්පාදනය කිරීමටත් හේතු වන බවයි. “පසුගිය වසරේ ව්‍යාපාර නවෝත්පාදන හා

Read More »

ගුවන් සේවා සමාගමක් තම සේවකයන්ට පියාසර කාල සීමාව තුළ “නැපීස් “අඳින ලෙසට නියම කරයි

ගුවන් සේවා සමාගමක් තම සේවකයන්ට පියාසර කාල සීමාව තුළ “නැපීස්” අඳින ලෙසට නියම කරයි! China tells flight cabin crew to wear nappies on risky COVID routes. සියලු චීන ගුවන් යානාවල සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පියාසර කාල සීමාව තුළ ගුවන් යානාවල වැසිකිළි භාවිත නොකර, භාවිතයෙන් පසු ඉවතලන තුවා (ඩිස්පෝසබල් නැපීස් ) පළඳින ලෙස චීන ගුවන් සේවා බලධාරීන් විසින් නියම කර තිබෙනවා. කොරෝනා අවදානම මගහැරීම සඳහා දෛනිකව පියාසර කරන ගුවන් යානාවල සිට දැඩි කොරෝනා අවදානමක් පවතින

Read More »

නිවසේදීම සිදු කල හැකි COVID-19 සඳහා වේගවත් ප්‍රතිඵල ලබාදෙන පරීක්ෂණ කට්ටල් අමෙරිකා එක්සත් ජනපදයේ වෙළඳසැල්වල​ ළඟදීම!

නිවසේදීම සිදු කල හැකි COVID-19 සඳහා වේගවත් ප්‍රතිඵල ලබාදෙන පරීක්ෂණ කට්ටල් අමෙරිකා එක්සත් ජනපදයේ වෙළඳසැල්වල​ ළඟදීම! Ellume’s over-the-counter rapid test for COVID-19 approved for use in the United States. සෞඛ්‍ය​ නිලධාරීන්ගේ අවසරය ලබා දීමෙන් පසු නිවසේදීම සිදු කල හැකි COVID-19 සඳහා වේගවත් වේගවත් ප්‍රතිඵල ලබාදෙන පරීක්ෂණ කට්ටල් එක්සත් ජනපදයේ ඔසුසැල් කවුන්ටර් හරහා ළඟදීම ලබා ගත හැකිය. ඕස්ට්‍රේලියානු සමාගමක් වන Ellume විසින් නිෂ්පාදිත මෙම පරීක්ෂණ කට්ටල්, වෙළඳසැල්වල වෛද්‍ නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවකින් තොරව මිලදී ගැනීමට සහ තනිවම

Read More »

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) ශුරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් පිලට

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) ශුරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් පිලට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා ගනු ලැබුවා. ෂොයිබ් මලික් පන්දු 35 කදී ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 36ක් වාර්තා කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල්

Read More »