Day: December 13, 2020

ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සහ උතුරු නිව් සවුත් වේල්ස් හි ඇති වූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් බොහෝ පිරිස් උදව් ඉල්ලයි.

ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සහ උතුරු නිව් සවුත් වේල්ස් හි ඇති වූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් බොහෝ පිරිස් උදව් ඉල්ලයි. ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සහ උතුරු නිව් සවුත් වේල්ස් හි ඇති වූ හදිසි ගංවතුරෙන් විපතට පත්වූවන්ට අනතුරු අඟවා ඇත්තේ කාලගුණය ඉතා දරුණු අතට​ තවම පැමිණ නැති බවයි. අවුරුදු 100කට පමණ පසු මෙවැනි දරුණු වර්‍ෂාපතනයක් ලැබීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හදිසි සේවාවන් ඇමතුම් දහස් ගණන් පිරිස උපකාර ඉල්ලා අමතා ඇති බවට සඳහන් වේ. සිය ගණනක් ජලයෙන් යටවී

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය ජාතික වනෝද්‍යානයක උස් නැරඹුම් ස්ථානයකින් වැටී කාන්තාවක් මරුට​!

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය ජාතික වනෝද්‍යානයක උස් නැරඹුම් ස්ථානයකින් වැටී කාන්තාවක් මරුට​! වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ ජනප්‍රිය උස් නැරඹුම් ස්ථානයකින් වැටී කාන්තාවක් මියගොස් තිබේ. මෙම ස්ථානය​ මෙල්බර්න් සිට 270 ක් දුරින් පිහිටා ඇත. Craigieburn හි විසූ 38 හැවිරිදි කාන්තාව සෙනසුරාදා දහවල් 3 ට පමණ Boroka Lookout හිදී වැටී ඇත. වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාන්තාව බාධකයක් මතට ලිස්සා යාමෙන් පසුව වැටී ඇති බවයි. “SES සහ පොලිසිය එම කාන්තාවගේ සිරුර එම ස්ථානයෙන් ලබා ගත්තා” යැයි පොලිසිය නිවේදනයක් නිකුත්

Read More »

මේ මස අවසානයේ ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ යළි විවෘත කිරිමට පියවර​!

මේ මස අවසානයේ ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ යළි විවෘත කිරිමට පියවර​! ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ලබන දෙසැම්බර් මස 26 වෙනි දින සිට ගුවන් තොටුපොළවල්  විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වානිජමය ගුවන් යානා (Commercial Flights ) සහ ස්ථිර කාළ සටහනකින් තොරව ගමන් ගන්නා (Charter Flights ) ගුවන් යානා සදහා සිය මෙහෙයුම්

Read More »