Day: December 5, 2020

වික්ටෝරියාහි  මුඛ ආවරණ  නීති රීති තවදුරටත් ලිහිල් කිරීමට පියවර!

වික්ටෝරියාහි  මුඛ ආවරණ  නීති රීති තවදුරටත් ලිහිල් කිරීමට පියවර! නව කොරෝනා වයිරස් ආසාදන නොමැතිව දින 36 ක්  වාර්තා වීමෙන් පසු වික්ටෝරියා හි  නීති රීති ලිහිල් කරනු ඇත. ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පවසා ඇත්තේ එළබෙන ඉරිදා සිට රජය “COVID සාමාන්‍ය” මට්ටමේ සීමාවන් කරා ගමන් කිරීම ආරක්ෂිත බවයි. රජයේ මුල් කොරෝනා මාර්ග සිතියම යටතේ, “COVID normal” යන්නෙන් අදහස් කරන්නේ ප්‍රජා ක්‍රීඩා, ආගන්තුක සත්කාරක ස්ථාන, රැස්වීම් සහ නිවසට පැමිණෙන අමුත්තන්ට ඇති සීමාවන් අවසන් වීමයි. මහාචාර්ය Sutton පැවසුවේ

Read More »