Day: November 7, 2020

ඕස්ට්‍රේලියානුවන්ට තවත් මාස 12ක් විදේශ ගමන් සඳහා බලා සිටීමට සිදුවේ යැයි අපේක්‍ෂා කෙරේ.

ඕස්ට්‍රේලියානුවන්ට තවත් මාස 12ක් විදේශ ගමන් සඳහා බලා සිටීමට සිදුවේ යැයි අපේක්‍ෂා කෙරේ. Australians might not travel overseas for at least another 12 months. COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා මාර්තු 25 වන දින ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison ඕස්ට්‍රේලියානුවන් සඳහා ජාත්‍යන්තර සංචාරයන් තහනම් කළේය. ඊයේ(6/11) මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නව ප්‍රකාශයක් නිකුත් කරමින් RBA කියා සිටියේ, ‘මූලික වාතාවරණයක්’ යටතේ ජාත්‍යන්තර පිටත්වීම් සහ පැමිණීම අවම වශයෙන් තවත් මාස 12 ක් වත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර පිටත්වීම් සහ

Read More »

ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින Joe Bidenගේ අතිශය සංවේදී ඛේදනීය සැබෑ ජීවිත කතාව

ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින Joe Bidenගේ අතිශය සංවේදී ඛේදනීය සැබෑ ජීවිත කතාව   Joe Biden’s tragic real-life story   මේ වනවිට ලෝකයේ ‘බලවත්ම රට’ පාලනය කිරීම අබියසටම පැමිණ සිටිනා ජෝ බයිඩන් (Joe Biden) කෘතහස්ත සහ පරිණත දේශපාලකයෙකු ලෙස බොහෝ අය දකිති. එහෙත් ඔහුගේ ජීවිතයේ මුල් අවධිය, කුණාටු ගහන සමයකි. ඒ බව බොහෝ අය නොදන්නා තරම් ය. අප අද දකින මේ මිනිසා තැනුණේ ජීවිතයේ පහළම තැනින්, තවත් පහළට ඇද වැටීමෙන් පසුව ය. —————————————————- මෙය ‘අදේශපාලනික’

Read More »