Day: October 26, 2020

2020 NRL අවසන් මහා තරඟයේදී Melbourne Storm කණ්ඩායමට ජය​!

2020 NRL අවසන් මහා තරඟයේදී Melbourne Storm කණ්ඩායමට ජය​! Melbourne beat Penrith in historic NRL grand final! ඉරිදා රාත්‍රියේ සිඩ්නි නුවර ANZ ක්‍රීඩාංගණයේදී රසිකයන් 37,000 ක් ඉදිරියේ Penrith කණ්ඩායම 26-20ක් ලෙස පරාජය කිරීමෙන් වසර 13 ක් තුළ මෙල්බර්න් සිය පස්වන NRL අවසන් මහා තරගය ජයගෙන තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් මේ අවුරුද්ද පුරා Melbourne Storm හට තම ප්‍රාන්තයේ රසිකයන් ඉදිරියේ දක්‍ෂතා පෙන්වීමට නොහැකි වුවත් සිඩ්නි නුවර පසුගිය මාස තුන පුරාවට තම හැකියාවන් මනාව පෙන්විය​.

Read More »