2020 NRL අවසන් මහා තරඟයේදී Melbourne Storm කණ්ඩායමට ජය​!

2020 NRL අවසන් මහා තරඟයේදී Melbourne Storm කණ්ඩායමට ජය​!

Melbourne beat Penrith in historic NRL grand final!

ඉරිදා රාත්‍රියේ සිඩ්නි නුවර ANZ ක්‍රීඩාංගණයේදී රසිකයන් 37,000 ක් ඉදිරියේ Penrith කණ්ඩායම 26-20ක් ලෙස පරාජය කිරීමෙන් වසර 13 ක් තුළ මෙල්බර්න් සිය පස්වන NRL අවසන් මහා තරගය ජයගෙන තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ අවුරුද්ද පුරා Melbourne Storm හට තම ප්‍රාන්තයේ රසිකයන් ඉදිරියේ දක්‍ෂතා පෙන්වීමට නොහැකි වුවත් සිඩ්නි නුවර පසුගිය මාස තුන පුරාවට තම හැකියාවන් මනාව පෙන්විය​.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »