2020 NRL අවසන් මහා තරඟයේදී Melbourne Storm කණ්ඩායමට ජය​!

2020 NRL අවසන් මහා තරඟයේදී Melbourne Storm කණ්ඩායමට ජය​!

Melbourne beat Penrith in historic NRL grand final!

ඉරිදා රාත්‍රියේ සිඩ්නි නුවර ANZ ක්‍රීඩාංගණයේදී රසිකයන් 37,000 ක් ඉදිරියේ Penrith කණ්ඩායම 26-20ක් ලෙස පරාජය කිරීමෙන් වසර 13 ක් තුළ මෙල්බර්න් සිය පස්වන NRL අවසන් මහා තරගය ජයගෙන තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ අවුරුද්ද පුරා Melbourne Storm හට තම ප්‍රාන්තයේ රසිකයන් ඉදිරියේ දක්‍ෂතා පෙන්වීමට නොහැකි වුවත් සිඩ්නි නුවර පසුගිය මාස තුන පුරාවට තම හැකියාවන් මනාව පෙන්විය​.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »