Day: October 7, 2020

06/10/2020 ප.ව. 6.02 වන විට හඳුනා ගත් වික්ටෝරියා ප්‍රාන්තයේ COVID-19 දැඩි අවදානම් ස්ථාන ලයිස්තුව මෙන්න​..

වික්ටෝරියා ප්‍රාන්තයේ COVID-19 දැඩි අවදානම් ස්ථාන 06/10/2020 ප.ව. 6.02 High risk locations in Victoria 06/10/2020 6.02pm updated. Coles Williamstown (30/09, 7pm – 10pm) Aldi Keysborough (01/10, 3.45pm – 4pm) Coles Westfield Southland (02/10, 4.45pm – 5.15pm)  

Read More »

Breaking# මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 832 දක්වා ඉහළට​!!

Breaking# මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 832 දක්වා ඉහළට​!! මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 708 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. නවතම කොරෝනා ආසාදිතයින් ගණන​ 124ක් වාර්තා වීමත් සමඟ​ එම පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 832 දක්වා ඉහල යනු ඇති. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 4242 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More »