Day: September 26, 2020

Auslanka prasanga wedikawa

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ දක්‍ෂයන් සොයා යන සංගීත වැඩසටහනයි "AUSලංකා ප්‍රසංග වේදිකාව". ක්ලැරන්ස්, සුනිල්, නලින් පරපුරේ ඕස්ට්‍රේලියානු නියෝජනය සොයා යන අපේ මේ වෑයම ඔබ වෙනුවෙන්මයි. ඔබත් දක්ෂතා සපිරි ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායමක් නම්, ඔබ දකින සිහිනයට අත්වැලක් වන්නට අප සුදානම්. ඔබගේ සංගීත කණ්ඩායමත් AUSලංකා ප්‍රසංග වේදිකාවට ගොඩවන්නට අවශ්‍යනම් අපව දැන්ම අමතන්න.  

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ පහත COVID-19 දැඩි අවදානම් ස්ථාන වෙත ගියාද​?

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ පහත COVID-19 දැඩි අවදානම් ස්ථාන වෙත ගියාද​? COVID-19 High risk locations in Victoria updated on 25/09/2020 එසේනම් කොරෝනා වයිරස් (COVID-19) රෝග ලක්‍ෂණ සඳහා බලන්න. රෝග ලක්‍ෂණ ඇති වුවහොත්, වහාම කොරෝනා වයිරස් පරීක්‍ෂා කර ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ රැඳී සිටින්න. https://www.dhhs.vic.gov.au/case-locations-and-outbreaks

Read More »