Auslanka prasanga wedikawa

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ දක්‍ෂයන් සොයා යන සංගීත වැඩසටහනයි "AUSලංකා ප්‍රසංග වේදිකාව". ක්ලැරන්ස්, සුනිල්, නලින් පරපුරේ ඕස්ට්‍රේලියානු නියෝජනය සොයා යන අපේ මේ වෑයම ඔබ වෙනුවෙන්මයි. ඔබත් දක්ෂතා සපිරි ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායමක් නම්, ඔබ දකින සිහිනයට අත්වැලක් වන්නට අප සුදානම්. ඔබගේ සංගීත කණ්ඩායමත් AUSලංකා ප්‍රසංග වේදිකාවට ගොඩවන්නට අවශ්‍යනම් අපව දැන්ම අමතන්න.

 

අන්තර්ජාලය භාවිතා කරන ඔබ අයිතිවෙන්නේ කුමන කාණ්ඩයට ද බලන්න

ලොව පුරා වෙසෙන ජනතාව අතුරින් අන්තර්ජාලය භාවිත කරන පරිශීලකයින්ගේ දෛනික භාවිතයෙහි සාමාන්‍ය අගය පිළිබඳ නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »