Auslanka prasanga wedikawa – AusLanka TV – Australian News for the Sri Lankan community

Auslanka prasanga wedikawa

Auslanka prasanga wedikawa

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ දක්‍ෂයන් සොයා යන සංගීත වැඩසටහනයි "AUSලංකා ප්‍රසංග වේදිකාව". ක්ලැරන්ස්, සුනිල්, නලින් පරපුරේ ඕස්ට්‍රේලියානු නියෝජනය සොයා යන අපේ මේ වෑයම ඔබ වෙනුවෙන්මයි. ඔබත් දක්ෂතා සපිරි ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායමක් නම්, ඔබ දකින සිහිනයට අත්වැලක් වන්නට අප සුදානම්. ඔබගේ සංගීත කණ්ඩායමත් AUSලංකා ප්‍රසංග වේදිකාවට ගොඩවන්නට අවශ්‍යනම් අපව දැන්ම අමතන්න.

 

COMMENTS