Day: September 20, 2020

ක්වීන්ස්ලන්තය ප්‍රාන්තය යළිත් ACT සංචාරකයින් පිළිගැනීමට සූදානම්! නමුත් ඔවුන් ගුවනින් පැමිණිය යුතුයි.

ක්වීන්ස්ලන්තය ප්‍රාන්තය යළිත් ACT සංචාරකයින් පිළිගැනීමට සූදානම්! නමුත් ඔවුන් ගුවනින් පැමිණිය යුතුයි. Queensland is set to welcome ACT visitors again, but only if they fly instead of drive Canberra වැසියන් සඳහා සුභ ආරංචියක් ලෙස, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තම දේශ සීමා ACT වාසීන්ට එළඹෙන සිකුරාදා සිට විවෘත කිරීමට සූදානම් වන බව සඳහන් වේ. අගෝස්තු 8 සිට ක්වීන්ස්ලන්තයේ දේශ සීමාව ACT වාසීන්ට වසා දැමූ නමුත් ලබන සිකුරාදා (25/09) අලුයම 1.00 වන විට එම සීමාවන් ලිහිල් වනු ඇත. එලෙස

Read More »