ක්වීන්ස්ලන්තය ප්‍රාන්තය යළිත් ACT සංචාරකයින් පිළිගැනීමට සූදානම්! නමුත් ඔවුන් ගුවනින් පැමිණිය යුතුයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්තය ප්‍රාන්තය යළිත් ACT සංචාරකයින් පිළිගැනීමට සූදානම්! නමුත් ඔවුන් ගුවනින් පැමිණිය යුතුයි.

Queensland is set to welcome ACT visitors again, but only if they fly instead of drive

Canberra වැසියන් සඳහා සුභ ආරංචියක් ලෙස, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තම දේශ සීමා ACT වාසීන්ට එළඹෙන සිකුරාදා සිට විවෘත කිරීමට සූදානම් වන බව සඳහන් වේ.
අගෝස්තු 8 සිට ක්වීන්ස්ලන්තයේ දේශ සීමාව ACT වාසීන්ට වසා දැමූ නමුත් ලබන සිකුරාදා (25/09) අලුයම 1.00 වන විට එම සීමාවන් ලිහිල් වනු ඇත.
එලෙස ගමන් කල හැක්කේ ගුවනින් පැමිණෙන සංචාරකයින් සඳහා පමණකි. මෙයට හේතු වී ඇත්තේ NSW ප්‍රාන්තය COVID-19 hotspot එකක් ලෙස නම් කර ඇති බැවිනි. ACT වැසියන් ක්වීන්ස්ලන්තයට මාර්ග චාරිකාවක නිරත වුවහොත් ඔවුන් NSW ප්‍රාන්තය හරහා ගමන් ගැනීම වලක්වා ගැනීම පිණිස මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

COMMENTS