Category: Programs

කැනඩාවේදි මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලේ අයට සහාය වෙන්න ඔස්ට්‍රේලියාවේ ඔබටත් අවස්ථාව

කැනඩාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයෙකු වූ පියුමාල්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් උපකාර කිරීම සදහා ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ ලෝකයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක් වී තිබෙනවා.

Read More »

Today’s Top Stories – Tuesday 13th February, 2024

විනීත රියදුරන්ට මුල්‍යමය ත්‍යාග ලබාදීමට යෝජනාවක් ශ්‍රී ලංකාවේ මොනරුන්ගෙන් ඔස්ට්‍රේලියාවටත් බලපෑම් ප්‍රසිද්ධ අරගරදගුරුවරයෙක් ලිංගික අපයෝජන චෝදනා මත අත්අඩංගුවට නව නිවසකට වඩා කුලී නිවාස හොඳ වු ධනවත් ඔස්ට්‍රේලියානුවන් අඟහරු ග්‍රහයා මතුපිට ජීවත් වෙන්න අයදුම්පත් කැඳවීම ඇරඹෙයි    

Read More »