Day: June 4, 2021

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 ක්

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු හඳුනාගෙන ඇත. මේ අනුව මෙල්බර්න් කොවිඩ් පොකුර 65 දක්වා ඉහළ යයි. ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා හි පුද්ගලයන් 24,169 දෙනෙකුට කොවිඩ් මාත්‍රා ලබාදී ඇත. https://twitter.com/VicGovDH/status/1400587531754917889?s=20

Read More »

ලංකාවේ කොවිඩ් මඩින්න ඔස්ටේ්‍රලියාවෙන් තවත් ආධාර

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බත්තරමුල්ල යුද්ධ හමුදා මූලස්ථානයේ දී හමුවිය. මෙම හමුව අතර තුරදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්ව්පාර්ශවීය සම්බන්ධතා පිළිබඳවද සාකච්ඡා කෙරිණ. එසේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ දී ලබාදෙන දායකත්වය අගය කරමින් පුද්ගලික ආරක්ෂක ඇඳුම් 16,500ක්, මුව ආවරණ 25,000ක්, අත් වැසුම් කට්ටල 100,000ක්, ඇස් ආවරණ 175ක් සහ සායනික කටයුතු සඳහා භාවිත කළ හැකි ලීටර්

Read More »

වික්ටෝරියා Lockdown තත්වය අපේක්ෂා කල දිනට පෙර ඉවතට ???

මෙල්බර්න් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයන් බව පැවසූ දෙදෙනෙකුට වෛරසය වැළඳී නොමැති බවට තහවුරුවීමත් සමග වික්ටෝරියා Lockdown තත්වය අපේක්ෂා කල දිනට පෙර ඉවත් කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා. මේ අනුව මෙල්බර්න් කොවිඩ් පොකුර 61 දක්වා අඩුවී ඇත. අදාළ ආසාධිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් විශාල පිරිසක්ද මේ වනවිට නිරෝධායන තත්වයෙන් ඉවත් කර තිබේ. මින් එක් අයෙකු කාන්තාවක වන අතර ඇය Metricon display homes පරිශ්‍රයේ ආසාධිතයෙකු ලෙස වාර්තා වී තිබුණා. අනෙක් තැනැත්තා පිරිමි අයෙකු වන අතර ඔහු Bright Beach හෝටලයෙනුයි

Read More »