Day: March 6, 2021

හෙලෝ ෆ්‍රෙෂ් ආහාර බෙදා දීමේ සේවකයෙකු සිදු කල අනපේක්‍ෂිත ක්‍රියාවක් කැමරාවක සටහන් වූ අයුරු!

හෙලෝ ෆ්‍රෙෂ් හි ආහාර බෙදා දීමේ සේවකයෙකු විසින් සිදු කරන ලද නිර්ලජ්ජිත ක්‍රියාවක් සම්බන්ධයෙන් පසුගිය සතියේ ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය විය​. මෙම ආහාර බෙදා දීමේ සේවකයා විසින් බ්‍රිස්බේන් හි පිහිටි නිවසකට ආහාර ලබා දීමේදී නිවස ඉදිරිපිට ආහාර පාර්සලය තබා එම පාර්සලය ලබා දුන් බවට සහතික කිරීම සඳහා අවශ්‍ය ඡායාරූපය රැගෙන නැවත ඔහු එම පාර්සලය රැගෙන යන අයුරු එම නිවසේ ආරක්‍ෂිත කැමරාවට හසු වූ වීඩියෝව මාධ්‍ය ඔස්සේ පල විය​. ක්වීන්ස්ලන්ත පොලිසිය තහවුරු කළේ සිද්ධිය පොලීසියට

Read More »