Day: January 24, 2021

ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත ලැබෙන දිනය ගැන ජනපති කියයි.

ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත ලැබෙන දිනය ගැන ජනපති කියයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙන්කා කොවිඩ් -19 එන්නත් ලක්ෂ 06ක් ලබන බදාදා දිනය වන විට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි යට්ටපාන ප්‍රදේශයේ දී ඊයේ පැවති “ගම සමග පිළිසඳරක්” වැඩසටහන සමග එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.  

Read More »