Day: December 29, 2020

ඔබත් විදෙස් සංචාරයන් පිළිබඳ ව සිහින දකිමින් සිටීද​? එසේනම්, අනාගතයේදී ඔබට එන්නත් විදේශ ගමන් බලපත්‍රයක් (Vaccine passport) අවශ්‍ය වනු ඇත.

ඔබත් විදෙස් සංචාරයන් පිළිබඳ ව සිහින දකිමින් සිටීද​? එසේනම්, අනාගතයේදී ඔබට එන්නත් විදේශ ගමන් බලපත්‍රයක් (Vaccine passport) අනාගතයේදී අවශ්‍ය වනු ඇත. කොරෝනා එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරීම දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ලෝකයේ වෙනත් රටවල පටන් ගෙන ඇති බැවින්, බොහෝ දෙනෙකු නැවත ජාත්‍යන්තර සංචාරයන් ආරම්හ කිරීම පිළිබඳ සිහින දකිමින් සිටී. නමුත් එය සිදු කිරීම සඳහා, කොරෝනා එන්නත ලබා ගැනීමට අමතරව ඔබට අනාගතයේදී එන්නත් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පතක් (vaccine passport application) පිරවීමට සිදු විය

Read More »