Day: December 28, 2020

ශ්‍රී ලංකාවේ විදේශ සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ විදේශ සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ ආරම්භ වේ. කොරෝනා වසංගතය හමුවේ අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාවේ සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ වුණා. ඒ අනුව අද පස්වරු 1.30 පමණ යුක්‍රේනයේ සිට ගුවන්මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසා ඇත​.

Read More »