Day: November 29, 2020

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් තවත් මාස තුනක කාලයක් සඳහා Homebuilder වැඩසටහන දීර්ඝ​ කරයි.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් තවත් මාස තුනක කාලයක් සඳහා Homebuilder වැඩසටහන දීර්ඝ​ කරයි. Federal Government extends HomeBuilder program for another three months but at a lower rate නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා මුදල් ආධාර​ ලබා දෙන ෆෙඩරල් රජයේ Homebuilder වැඩසටහන දීර්ඝ කර ඇති නමුත් එය පවතින අගයට වඩා අඩු අනුපාතයකින් ලබා දේ. Homebuilder යෝජනා ක්‍රමය මඟින් සුදුසුකම් ලත් අයට නව නිවසක් තැනීමට හෝ පවතින නිවසක් අලුත්වැඩියා කිරීමට ඩොලර් 25,000 ක ප්‍රදානයක් ලබා දේ. එය වසර අවසානයේදී

Read More »