Day: October 29, 2020

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක් සඳහා COVID-19 සෞඛ්‍ය අනතුරු ඇඟවීම්! සිඩ්නි පාසලක් වසා දැමේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක් සඳහා COVID-19 සෞඛ්‍ය අනතුරු ඇඟවීම්! සිඩ්නි පාසලක් වසා දැමේ. Sydney school closed due to positive COVID-19 case after NSW issues health alert for several venues. සිඩ්නි හි බටහිර පාසලක සිසුවෙකු කොරෝනා වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු සම්බන්ධතා සොයා ගැනීම සිදු කෙරෙමින් පවතී. Malek Fahd පාසලේ Hoxton Park campus හි සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ස්වයං හුදකලා වී වෛරස් රෝග ලක්ෂණ ඇත්නම් ඒවා පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා ඇත. පාසල

Read More »