Day: October 14, 2020

ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි!

ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි! More than 5000 COVID-19 cases recorded in Sri Lanka! ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,038කි. ඉන් 1,697ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More »