SRI LANKAN NEWS

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති ඒ මහතා...

May 1, 2023
Read More
ලෝක පාසල් චෙස් තරගාවලියේ 09 න් පහළ බාලක රන් පදක්කම ලංකාවට

ලෝක පාසල් චෙස් තරගාවලියේ 09 න් පහළ බාලක රන් පදක්කම ලංකාවට

ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 09 න් පහළ බාලක රන් පදක්කම දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ...

April 24, 2023
Read More
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු ගැන ඔස්ට්‍රේලියාවෙන් ඔත්තුවක්

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු ගැන ඔස්ට්‍රේලියාවෙන් ඔත්තුවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග, ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි ඔස්ට්‍රේලියාව...

April 22, 2023
Read More
පාස්කු ප්‍රහාරයට වසර 04 යි – ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක සැමරුම්

පාස්කු ප්‍රහාරයට වසර 04 යි – ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක සැමරුම්

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනක් සහ කොළඹ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර...

April 21, 2023
Read More
හරි පාරෙන් ලංකාවට සල්ලි එව්වොත් Duty Free සහනය ඉහළට

හරි පාරෙන් ලංකාවට සල්ලි එව්වොත් Duty Free සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවනු ලබන මුදල් ප්‍රමාණය මත ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1...

April 4, 2023
Read More
සංගීත් නිපුන් සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

සංගීත් නිපුන් සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම...

March 28, 2023
Read More
Just In : ශ්‍රී ලංකාවට IMF ණය පහසුකම සඳහා අනුමැතිය

Just In : ශ්‍රී ලංකාවට IMF ණය පහසුකම සඳහා අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇත. ඩොලර් බිලියන 2.9...

March 21, 2023
Read More
ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවීමට රටවල් 197 ක ඡන්දය

ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවීමට රටවල් 197 ක ඡන්දය

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළ කරමින් රටවල් 197 ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. රුවන්ඩාවේ පැවති ලෝක පාපන්දු...

March 17, 2023
Read More
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කරවන සොයා ගැනීමක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කරවන සොයා ගැනීමක්

භෞතික ලෝකයට නව පෙරළියක් ඇතිකළ හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. අමෙරිකාවේ නිව්යෝක් නුවර...

March 16, 2023
Read More
නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වන අතර...

February 25, 2023
Read More
අද පාස්පෝට් ගන්න යන්න සිටි අයට විශේෂ දැනුම්දීමක්

අද පාස්පෝට් ගන්න යන්න සිටි අයට විශේෂ දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනයේ (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට පැමිණීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලීමක්...

February 14, 2023
Read More
මෙල්බන් – කොළඹ ගුවන් යානයේදී කතකගේ දිවි බේරූ වෛද්‍යවරිය

මෙල්බන් – කොළඹ ගුවන් යානයේදී කතකගේ දිවි බේරූ වෛද්‍යවරිය

මෙල්බන් සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා...

February 13, 2023
Read More