Search

SRI LANKAN NEWS

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා වශයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න පත් කර තිබෙනවා...
කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා...
දිනකට කිරි ලීටර් 62,000ක වාර්තාගත කිරි නිෂ්පාදනයක් සිදු කිරීමට අඹේවෙල ගොවිපල සමත්ව තිබෙනවා...
2025 වසර ආරම්භයේ දීම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබෙනවා...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් කථානයකගේ ආචාර්ය පදවිය ඉවත් කර තිබෙනවා..
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ වැඩ භාරගත් බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි..
වසරේ මේ දක්වා ගතවූ මාස 11 ක කාලසීමාව තුල ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා තිබෙනවා...
මෙරට නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (02) දිවුරුම් දුන්නා..
ගතවු දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා...
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක් විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා...
සංචාරකයින්ට දිගු නිවාඩු සඳහා යෑමට සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව 4වන ස්ථානයට නම් කර තිබෙනවා...
ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (27) වරෙන්තු නිකුත් කර තිබෙනවා...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 06ක් ආපසු හරවා යවා තිබෙනවා ...
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අද (26) නියෝග කළා...
Mr.World තරගාවලියේ අවසන් 10 දෙනා අතරට තේරි පත්වීමට ශ්‍රී ලංකාවේ මේඝ සුරියආරච්චි සමත්ව තිබෙනවා...
2024 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබෙනවා...
2025 වසරේ ලොව ජනප්‍රියතම Solo Travel ගමනාන්තය බවට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා‍...
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ නිධානයක් කැණීමේ කටයුත්තක් ඊයේ (21) සිට ආරම්භ කර තිබෙනවා...
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා...
ලංකාවේ මහීෂ් තීක්ෂණ නවතම එක්දින ක්‍රිකට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා...
ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර තිබෙනවා...