Search

SRI LANKAN NEWS

සුදා Creation නමින් පවත්වාගෙන ගිය Youtube channel ය මේ වන විට සයිබර් ප්‍රහාරයකට ලක්ව youtube සමාජ මාධ්‍යයෙන් ඉවත් කර තිබෙනවා...
ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා සහභාගී නොවන බවට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා..
ජනවාරි මස ගෙවුණු සති තුනක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ලක්ෂ 2කට ලගා වී තිබෙනවා...
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා...
වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය අද (20) පැවැත් වුණා...
ඉදිරියේ දී ඇති විය හැකි ලැව් ගිනි තත්වයන් කලමනාකරණය කිරීම සදහා වික්ටෝරියා ප්‍රාන්තය තුළ විශේෂ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා...
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා...
BBC වෙබ් අඩවිය මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ...
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
2025 වසර ආරම්භයේ දීම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබෙනවා...
ශ්‍රී ලංකා පොලීසියේ නිල යූ ටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා...

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ දෙදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකු නිර්දේශ වී තිබෙනවා. කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, බටහිර ඉන්දීය කොදෙව්හි ෂර්ෆන් රදෆෝඩ් සහ ඇෆ්ගනිස්ථානයේ අසමතුල්ලාහ් ඔමර්සායි යන ක්‍රීඩකයින් ඒ සඳහා නිර්දේශ කර ඇති බව සඳහන්. වනිඳු හසරංග මේ වසරේ එක්දින ක්‍රිකට් තරගවලදී ලකුණු 87ක් ලබාගැනීමට සහ..

ශ්‍රී ලංකාව සිය මිලියන දෙකක සංචාරකයා අද පැමිණීමත් සමඟ සුවිශේෂී සන්ධිස්ථානයක් අත්කර ගැනීමට සූදානම් ව තිබෙනවා...
2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) සදහන් කළා...
උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය...