Search

SRI LANKAN NEWS

ශ්‍රී ලාංකික කාන්තාවකට සිය හිටපු පෙම්වතියගෙන් එල්ල වන මරණ තර්ජන හේතුවෙන් නවසීලන්තයේ සරණාගතභාවය හිමි වී තිබෙනවා...
වෝන් - මුරලි කුසලාන ටෙස්‍ට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (09) සමත් වුණා...
ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම විසින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා...
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා...
ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ බිරිය සොනාලි සමරසිංහ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය...
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා...
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අද (06) ආරම්භ වනවා...
ශ්‍රී ලංකාවේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා...
ජර්මනියේ රිය අනතුරකින් 11 හැවිරිදි ලාංකික දැරියක් මිය ගොස් තිබෙනවා...
Mrs World දෙවෙනි තැන දිනූ ඉෂාදි අමන්දා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 77 වන නිදහස් දින පණිවුඩය...
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා...
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා...
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වුණා...
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 242 කින් ජය ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (01) සමත් වුණා...
කොළඹ සිට වැල්ලවාය දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස්‍ රථයක් තුළ ගුද මාර්ගයේ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණයින් 4දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන තැන ශ්‍රී ලංකාවට හිමිවුණා...
Voice of Finland වැඩසටහන හරහා ෆින්ලන්තය පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද උපේන්ද්‍රා සිරිවර්ධන නැමති ශ්‍රී ලාංකික තරුණියක් සමත් වුණා...
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ නව Check in Counters 20 ක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා...
ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් සමත්ව තිබෙනවා...