Search

SRI LANKAN NEWS

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 27) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා...
පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැට් කුහමන්ට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම සඳහා ICCය විසින් අවසර ලබා දී තිබෙනවා...
අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් විදේශ ආදායම් ලබන්නන් සඳහා සියයට 15 ක බදු පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සමාජ ජාල වල දැඩි විරෝධය එල්ල වෙමින් පවතිනවා...
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අද (20) අභාවප්‍රාප්ත වී තිබෙනවා...
ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකට ඩොලර් 10,000 ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (20) පියවර ගෙන තිබෙනවා...
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ...
විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබේ...
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සදහා ලබාදෙන බලපත්‍ර (Vehicle Permit) සදහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර නොමැති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා...
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධ කරගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා...
2025 වසර සදහා නම් කළ ලොව හොදම පූර්ණ සේවා (Full Service) ගුවන් සමාගම් ලැයිස්තුවට Sri Lankan ගුවන් සේවය සහ ඔස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවය ද නම් කර තිබෙනවා...
දියේ ගිලෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනීමට විදෙස් කාන්තාවක් සමත් වී තිබෙනවා...
අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා...
ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි පෙරේරා අද (13) අභාවප්‍රාප්ත වී තිබෙනවා...
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49 ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) සමත් වුණා...
නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා රැසක් පළ වී තිබුණා...
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා...
මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා...
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා...
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා...
මෙම වසරේ ලොව ඉහළ ආගන්තුක සත්කාරයක් සහිත නගරය (Most Welcoming City) බවට ශ්‍රී ලංකාවේ සීගිරිය පත්ව තිබෙනවා...
2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවනු ලැබුවා...