SPORTS NEWS

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා බංග්ලාදේශය විශිෂ්ට ජයක් ලබයි

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා බංග්ලාදේශය විශිෂ්ට ජයක් ලබයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනිමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා. දෙරට අතර...

March 14, 2024
Read More
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙකු...

March 13, 2024
Read More
නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙසට ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගය පැවැත්වුණේ ක්‍රයිස්චර්ච්හිදීයි. කාසියේ වාසිය...

March 11, 2024
Read More
බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති T20 තරගාවලිය දෙකට එකක් ලෙසට ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගය...

March 10, 2024
Read More
ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටියේ දිදුලන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටියේ දිදුලන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය ජයගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රුවන්ත කැල්ලපොත සමත් වී තිබෙනවා. ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් නිකුත් කර ඇති...

March 8, 2024
Read More
දෙවන T20 තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට සුපිරි ජයක්

දෙවන T20 තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන T20 තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා. තරගය පැැවත්වුණේ ශිල්හෙට්හිදීයි....

March 7, 2024
Read More