
වික්ටෝරියා අගමැතිගේ නායකත්වය ගැන ප්‍රශ්නයක්
වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන් යටතේ ප්‍රාන්ත රජය බෙදීමකට ලක්ව ඇති බව වික්ටෝරියානු විපක්ෂ නායක ජෝන් පෙසුටෝ පවසනවා.
වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන් යටතේ ප්‍රාන්ත රජය බෙදීමකට ලක්ව ඇති බව වික්ටෝරියානු විපක්ෂ නායක ජෝන් පෙසුටෝ පවසනවා.
පැය 24කට ආසන්න කාලයක් මුහුදේ සිරවී සිටි වියට්නාම නාවිකයෙකු NSW වෙරළට කිලෝමීටර් 5ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් සොයාගැනීමට සමත්ව තිබෙනවා.
අද දිනයේ මෙල්බන් සහ අවට ප්‍රදේශවල තෘණ පරාග මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
වසරේ ගතවූ මාස 10ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු සංචාරකයින් 68527 ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි නිවාස මිල ගණන් යළිත් වෙනස් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!