
සමාජ මාධ්‍ය භාවිතයේ අවම වයස ගැන, අවසන් තීරණය අගමැති කියයි
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කරන අවම වයස් සීමාව වයස අවුරුදු 16 ලෙස ප්‍රකාශයට පත් කිරීමට අගමැති ඇල්බනීස් එකගතාව පල කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කරන අවම වයස් සීමාව වයස අවුරුදු 16 ලෙස ප්‍රකාශයට පත් කිරීමට අගමැති ඇල්බනීස් එකගතාව පල කර තිබෙනවා.
වාර්ෂිකව එළිදක්වනු ලබන Henley Passport Index දර්ශකයේ නවතම සංස්කරණය පසුගිය ඔක්තෝබර් මස අවසානයේ දී එළිදක්වනු ලැබුවා.
වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ක්ලෙයාර් ලුකර් මෙම වසර අවසානයේදී ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
නොවැම්බර් පළමු සතිය ඔස්ට්‍රේලියානුවන්ට වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සහිත සතියක් වන බව කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!