Search

Tag: australiasinhalanews

හරීන්ට ඇප

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා නියෝග කළා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට නත්තලට Shopping යනවා වෙනුවට යන්න වෙන්නේ වෙනතැනකට

මෙවර නත්තල සැමරීම සදහා ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වඩා ආහාර මිලදී ගෙනීමට අඩු මුදලක් වැය කරන බව නවතම අධ්‍යනයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »

ඉදිරියේදි ඔස්ට්‍රේලියාවේ චෙක්පත් සහ මුදල් ගණුදෙනු වෙන්නේ මෙහෙමයි

චෙක්පත් භාවිතය ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රමානුකූලව ක්‍රියාවට නංවන අතරම 2026 වසරේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ව්‍යාපාර විසින් මුදල් භාර ගත යුතු බවට නියම කරන බව ෆෙඩරල් රජය පවසනවා.

Read More »