
Black Friday දීමනා වට්ටම් අද සිට ඔස්ට්‍රේලියානුවන්ට සිහිකැඳවීමක්
Black Friday වට්ටම් ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් රැසක් අද සූදානමින් සිටිනවා.
Black Friday වට්ටම් ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් රැසක් අද සූදානමින් සිටිනවා.
වයස අවුරුදු 16න් පහළ ළමුන් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු සෙනෙට් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.
Black friday නිමිති කර ගනිමින් Jetstar ගුවන් සේවය Return for Free සේවාවක් තම පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පළමු නිවර්තන සුළි කුණාටුව මෙම සතියේ ආරම්භ වීමට නියමිත බව කාළගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
මෙම සතිය ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වලට දැඩි උෂ්ණ අධික කාලගුණයක් සදහා සුදානමින් පසුවන ලෙස කාළගුණ අංශ ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!