
වික්ටෝරියා ප්‍රධාන නගරයක වෙඩිතැබීමක් දෙදෙනෙක් ජීවිතක්ෂයට
වික්ටෝරියා ප්‍රාන්තයේ මෝනිංටන් කලාපයේ නිවසක් තුළ අද අලුයම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ මෝනිංටන් කලාපයේ නිවසක් තුළ අද අලුයම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ තෙවන විශාලතම powerball දිණුම ලබන බ්‍රහස්පතින්දා දිණුම් ඇදීමට නියමිතව තිබෙනවා.
රටේ ජනගහනය අනුව දියවැඩියා රෝගීන්ගේ ගණන සම්බන්ධයෙන් නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා
වියා සිස්ටිනා (Via Sistina) අශ්වයා මෙවර Melbourne Cup සදහා තරග නොකරන බව හිමිකාරීත්වය දරන “Yulong invesment” ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
බ්‍රිස්බන් අවට සාමාන්‍ය නිවාස මිල තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තා අනුව හෙළිවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!