
මෙල්බන් කැළඹූ ඝාතනයේ සැකකාර පෙම්වතා අද අධිකරණය මගහරි
සිය පෙම්වතිව ඝාතනය කිරීමේ චෝදනාව මත මෙල්බන් පදිංචි 33 හැවිරිදි මියගිය තරුණියගේ පෙම්වතා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිය පෙම්වතිව ඝාතනය කිරීමේ චෝදනාව මත මෙල්බන් පදිංචි 33 හැවිරිදි මියගිය තරුණියගේ පෙම්වතා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උත්සව සමය මුල්කරගනිමින් ඔස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ සුපිරි වෙළදසැල් ජාල දෙකක් වන Coles සහ Woolworth විසින් නත්තල සදහාම සුවිශේෂි Christmas Ham හි මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
බ්‍රිස්බන් අවට සාමාන්‍ය නිවාස මිල තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තා අනුව හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ සඳහා පැමිණීමට ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් භාවිත කරන වීසා කාණ්ඩය නම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!