Search

Tag: auslankatv

අගමැති ඇල්බනීස්ගේ First Class ආශාව ගැන අමුතුම අනාවරණයක්

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් Qantas ගුවන් සමාගමෙන් පලමු පන්තියට ගුවන් ගමන් වාර උසස් කරන ලෙස ඉල්ලීම් කර තිබෙන බව වාර්තා වෙනවා.

Read More »

නිලධාරීන්ගේ හිඟය නිසා 000 අනතුරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් ට්‍රිපල් සීරෝ හදිසි ඇමතුම්වලට පිළිතුරු ලබාදීම බොහෝ දුරට මගහැරෙන බවට මාධ්‍ය වෙත අනාවරණ වූ ඊමේල් කිහිපයක් මගින් හෙළිවී තිබෙනවා. 

Read More »