
ඔස්ට්‍රේලියාවේ උද්ධමන අගය ඉලක්කමකින් පහතට
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනුව කාර්තුමය පාරිභෝගික මිල දර්ශකය ජුනි මාසයේදී සියයට 3.8 සිට සියයට 2.8 දක්වා පහත වැටි තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනුව කාර්තුමය පාරිභෝගික මිල දර්ශකය ජුනි මාසයේදී සියයට 3.8 සිට සියයට 2.8 දක්වා පහත වැටි තිබෙනවා.
නොවැම්බර් පළමු සතිය ඔස්ට්‍රේලියානුවන්ට වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සහිත සතියක් වන බව කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
වර්තමානය වනවිට ඕස්ට්‍රේලියාව තුළ සංඥා භාෂා පරිවර්තකයන්ගේ විශාල හිඟයක් පවතින බවට වාර්තා වනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම සාමාන්‍ය හිමි ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩින් නම් කර තිබෙනවා
ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ සඳහා පැමිණීමට ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් භාවිත කරන වීසා කාණ්ඩය නම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!