
හදිසි තත්වයක් නිසා Darling Downs සත්වෝද්‍යානය වසා දමයි
ක්වීන්ස්ලන් හී Darling Downs සත්වෝද්‍යානයේ සේවිකාවක් සිංහයෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලබා තිබෙනවා. සේවිකාව උදෑසන සිංහයන් රැදි කොටුව පිරිසිදු කිරීමට ඇයගේ අත කොටුව තුලට දමා ඇති
ක්වීන්ස්ලන් හී Darling Downs සත්වෝද්‍යානයේ සේවිකාවක් සිංහයෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලබා තිබෙනවා. සේවිකාව උදෑසන සිංහයන් රැදි කොටුව පිරිසිදු කිරීමට ඇයගේ අත කොටුව තුලට දමා ඇති
මෙල්බන් නගරයට ආසන්න මාර්ගයක පුද්ගලයෙකු මෝටර් රථය ධාවනය කරන අතරතුර සුනඛයින් දෙදෙනෙකු ඇවිද්දවීම නිසා ඔහුට ඩොලර් 592 ක දඩයක් නියමකර තිබෙනවා. ඔහුට පිටුපසින් පැමිණි පුද්ගලයෙකු
මෙල්බන් හී සිනගෝගයට එල්ල කල ප්‍රහාරය සහ ඊශ්‍රායෙල් අවන්හලකට එල්ල කල ප්‍රහාරය බෙන්ජමින් නෙතන්යාහු හෙළා දකින් බවට ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෙම සිදුවීම නීච යුදෙව්
ඔස්ට්‍රේලියාව ඇමරිකාවෙන් වෙන්වී ස්වාධීනවීමේ උත්සහයක් ගන්නා බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සිදුකළ දේශනයකදී පැහැදිලි වන බව මාධ්‍ය වාර්තා පවසනවා.
රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගින්නක් ඇතිවීමෙන් පසු ක්වින්ස්ලන්ඩ් හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!