
ඊශ්‍රායලයේ තවත් ප්‍රහාරයක් ගැන ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි
ඊශ්‍රායලයේ තවත් දරුණු ප්‍රහාරයක් දියත් කිරීමට සැලැසුම්කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. ට්‍රම්ප් ඉරානයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන් සමඟ ගිවිසුමකට