
ඔස්ට්‍රේලියාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට නව App එකක්
ඔස්ට්‍රේලියාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට අවන්හල් පිළිබද තොරතුරු ලබා ගැනීම සදහා නව යෙදුමක් සකස් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට අවන්හල් පිළිබද තොරතුරු ලබා ගැනීම සදහා නව යෙදුමක් සකස් කර තිබෙනවා.
අන්ධභාවය සහ අඩු පෙනීම ඇති ඕස්ට්‍රේලියානුවන් දිරිගැන්වීම සදහා විශේෂ මුළුතැන්ගෙයක් ඉදි කර තිබෙනවා.
මෙල්බන් හි වෙළඳසැලකින් ප්ලාස්ටික් අයිස්ක්‍රීම් කෝන් දෙකක් [plastic ice cream cone] සොරකම් කර Facebook Marketplace හරහා විකිණීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් හට සහයක් දැක්වීමේ අරමුණින් AusLanka මාධ්‍ය ජාලය නව වැඩපිළිවෙළකට සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!