
වික්ටෝරියාවේ විශාලතම රන් පතල පුළුල් කෙරේ
වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලතම රන් පතල වන ෆොස්ටර්විල් [Fosterville] රන් පතල පුළුල් කිරීමේ සැලසුම්වලට අනුමැතිය හිමිවී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලතම රන් පතල වන ෆොස්ටර්විල් [Fosterville] රන් පතල පුළුල් කිරීමේ සැලසුම්වලට අනුමැතිය හිමිවී තිබෙනවා.
දකුණු මෙල්බන් හි සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් පිරිමින් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්රමුඛ සාහිත්යවේදීනියක වන ශ්‍රී ලංකාවේ උපන් මිෂෙල් ද ක්‍රෙට්සර් [Michelle de Kretser] 2025 Stella Prize සම්මානය දිනාගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ දියමන්ති නිෂ්පාදනය යළි නගා සිටුවීමට ලුකාපා [Lucapa] දියමන්ති සමාගම සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!