Search

Day: May 9, 2025

වික්ටෝරියා අධිකරණයකින් අවලංගු වූ ළමා නඩුව

උතුරු වික්ටෝරියාවේදී පහරදීමේ චෝදනාවකට ලක්ව සිටි ගැහැනු ළමුන් දෙදෙනෙකු එරෙහිව පැවති නඩුව අවලංගු කිරීමට විනිසුරුවරුයා තීරණය කර තිබෙනවා. 

Read More »

කෝපය නිසා මිතුරාට ගිනි තැබූ නිව් සවුත්වේල්ස් තරුණියක්

ස්ත්‍රී විරෝධී ප්‍රකාශ එල්ල කිරීමෙන් කෝපයට පත්ව සිය මිතුරෙකුට ඉන්ධන වත්කර ගිනි තැබූ තරුණියක් සම්බන්ධ නඩුව නිව් සවුත්වේල්ස් අධිකරණයකදී කැඳවා තිබෙනවා. 

Read More »

3D-print සම පිළිස්සුණු රෝගීන්ට භාවිත කිරීමේ නව ක්‍රමයක් ඔස්ට්‍රේලියාවෙන්

පිළිස්සුම් රෝගීන්ගේ ජීවිත වෙනස් කළ හැකි ලොව ප්‍රථම සාර්ථක අත්හදා බැලීමක් ඔස්ට්‍රේලියා රෝහලක් සිදුකර තිබෙනවා.

Read More »