
Jetstar ගමන් මලු වල බර ගැන ලොකු විවේචනයක්
මෑතකදී Melbourne සිට Brisbane දක්වා Jetstar අඩු පිරිවැය ගුවන් යානයකින් ගමන් ගත් බ්‍රිතාන්‍ය කාන්තාවක්, 7kg කට වඩා බර ගමන් මලු රැගෙන යාමට නොදීම ගැන ප්‍රශ්න කර තිබුණා.
මෑතකදී Melbourne සිට Brisbane දක්වා Jetstar අඩු පිරිවැය ගුවන් යානයකින් ගමන් ගත් බ්‍රිතාන්‍ය කාන්තාවක්, 7kg කට වඩා බර ගමන් මලු රැගෙන යාමට නොදීම ගැන ප්‍රශ්න කර තිබුණා.
හදිස්සියේ මිය ගිය දෙහැවිරිදි කුඩා දරුවකුගේ හදවතක් රෝගියකු වෙත පරිත්‍යාග කිරීමට එම දරුවාගේ දෙමාපියන් පියවර ගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියානු Curling ක්‍රීඩකයින් වන Tahli Gill සහ Dean Hewitt යුගලය, කැනඩාවේ පැවති World Curling Championship තරගාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
ස්පාඤ්ඤයේ ඔවියෙඩෝ නගරයේ ජර්මන් ජාතික දෙමවුපියන් විසින් ඔවුන්ගේ දරුවන් තිදෙනෙකු 2021 දෙසැම්බර් මාසයේ සිට නිවස තුළ හිරකර තබා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
2025 ෆෙඩරල් මැතිවරණ ජයග්රහණයෙන් පසු ලෝක නායකයින් ගනනාවක් Anthony Albanese ට සුබ පතා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!